බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවාහැරීම අද (12) මධ්‍යම රාත්‍රියේ සිදුවෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභා විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මෙම පළාත් සභා විසුරුවාහරින ලෙස ඉල්ලීමේ ලිපි ඊයේ දිනයේ ප්‍රධාන අමාත්‍යවරුන් විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාරදෙනු ලැබීය.