බස්නාහිර උප ප්‍රධාන සංඝනායක වහන්සේට අක්තපත්‍ර බාරදෙයි
- 22 09 2015
- 09:15
- {{hitsCtrl.values.hits}} views
- . .
බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය කරනෙකාමුල්ල් විමලවංශ හිමිට අක්තපත්‍ර බාර දීම පෙරේරා (21දා) සිදුවිණි.
යක්කල හේන්පිටකන්ද රාජමහා විහාරය්දී අක්ත බාර දීම කතානායක කරු ජයසූරිය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
