අද ක්‍රියාත්මක කළ බස් වර්ජනය අසාර්ථක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවැසුවේ වර්ජනය සඳහා එක්වූයේ බස් රථ 1500ක් පමණ බවයි.
තම සංගයමට බස්රථ 22000ක් පවතින බවත් හෙතෙම කීවේය.