වංලගු මගී ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථ වෙනුවෙන් අය කරන දඩ මුදල ලක්ෂ දෙකක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මේ වන විට රුපියල් 10,000ක් ලෙස අයකරන දඩ මුදල රුපියල් ලක්ෂ 2 ක් දක්වා වැඩි කිරීමට අදාළව පනත් සංශෝධනය කරන බව කැබිනට් මාධ්‍ය හමුවේදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.