අද (15දා) සිට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තිරණය කර ඇත. ඒ අනුව බස් ගාස්තු 6.56කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. ලංගම හා පෞද්ගලික බස් ගාස්තු මේ අනුව වැඩිවිමට නියමිතය.