අගෝස්තු පළමු වැනිදා සිට බස් ගාස්තුව සියයට හයකින් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අද (12දා) අවසර දුන්නේය. ඒ අනුව අවම ගාස්තු රුපියල් 9ක් වෙනු ඇත.
බස්ගාස්තු වැඩිකිරීම පිළිබද අවසන් තීරණය ඇමති මණ්ඩල රැස්වීමේදී ගන්නා බව ජනපති හා බස් සංගම් නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේදි ජනපතිවරයා නියෝජිතයින්ට දැනුම් දුන්නේය.