ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තේරී පත්වීම පිළිබඳ සතුටු වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
"බලපරාක්රමයට එරෙහිව සමාන්‍ය මිනිස්සු දිනුවා. ඩොනල් ට්‍රම්ප් ඉදිරිපත් කළ මතයම ඉදිරියටම ගෙන ගියොත් හොඳයි" යැයි අමාත්‍යවරයා අද කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.