බරපතල අපරාධ විමර්ශනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
කොමිසමේ කාලය සැප්තැම්බර් 3 දායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එතැන් සිට තවත් මාස දෙකක කාලයක් මෙසේ කොමිසම දීර්ඝ කර තිබේ.
කොමිසම විසින් විමර්ශනය කරන පැමිණිල් අවසන් කිරීම සඳහා මෙයේ කාලය දිගුකර ඇති බව වාර්තාවෙයි.