බඹරු ඇවිස්සී කනිටු විදුහලට නිවාඩු
- 19 02 2016
- 16:32
- {{hitsCtrl.values.hits}} views
- . .
බඹර වදයක් ඇවිස්සී විදුහල්පතිවරයෙකුට හා සිසුවෙකුට පහර දීම හේතුවෙන් මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් හෙම්මාතගම වඩුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ පාසලේ දරුවන්ට නිවාඩුදී නිවෙස්වලට පිටත් කර තිබේ.
බඹර ප්‍රහාරයට ලක් වීමෙන් විදුහල්පති කේ.ඩී.ජී. පේ‍්‍රමදාස මහතා සහ එම පාසලේ සිසුවෙකු මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
