www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
ගැහැනු ළමයෙකුට විවාහ විය හැකි වයස් සීමාව අවුරුදු 18 ට වඩා අඩු කිරීම තුළ ගැහැනු ළමයෙකුට මුහුණදීමට සිදුව තිබෙන ගැබ්ගැනීම් ඇතුළු සමාජයීය ගැටලු අවම තත්ත්වයට පත් නොවන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය පවසයි.
ඇය පවසා සිටින්නේ ඒ සඳහා අධ්‍යාපනික මෙන්ම වෘත්තිමය විසඳුම් කරා රටක් වශයෙන් ළඟා විය යුතු බවයි.
'ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය 2016' සැමරීමේ ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (11දා) උදෑසන පැවැති අතර, ඊට එක්වෙමින් සභාපතිනිය මේ බව 'අද' ට පවසා සිටියාය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd