හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (29දා) රාත්‍රීයේදි සිළුමිණ හා නවෝදය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.වාමාංශික පුවත්පත්වලින් පත්‍ර කලාවට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක්ද වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(01දා) සිදුකිරීමට නියමිතය.