පෝයට උපකාරක පංති එපා - හිමිනමක් මාරාන්තික උපවාසයේ
- 5 12 2014
- 11:26
- {{hitsCtrl.values.hits}} views
- ගල්ගමුව සංජිව
පොහොය දිනට හා ඉරිදා දිනයට උපකාරක පංති පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලමින් ගල්ගමුව නව බස්නැවතුම්පොළේදී හිමිනමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
උන්වහන්සේගේ සහායට තවත් සවාමීන්වහනසේලා කිහිප නමක්ම එම ස්ථානයට වැඩමවා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
