පොළොන්නරුවට වැසි
- 22 09 2014
- 16:44
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
පැවැති වියළි කාලගුණික තත්ත්වය දුරුකරමින් මේ වනවිට පොළොන්නරුවට වැසි ලැබෙමින් පවතී.
අද (22දා) සවස 3.30 ට පමණ වර්ෂාව ඇදහැළීමට පටන් ගත් අතර, මැදිරිගිරිය ඇතුළු පොළොන්නරුවේ තවත් ප්ර‘දේශ කීපයකටද මෙසේ සුළු වර්ෂාවක් පතිත වන බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
