පොළොන්නරුවට මහ වැසි
- 13 10 2016
- 19:28
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
දිගු නියඟය හමාර කරමින් පොළොන්නරුවට මහ වැසි ඇදහැළෙමින් තිබේ.
මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ආදී ප්රදේශ කිහිපයකට අද සවස මෙලෙස මහ වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
