පොළොන්නරුව වාහන ගමනය සීමාවෙයි
- 3 06 2015
- 14:42
- {{hitsCtrl.values.hits}} views
- . .
අද (03දා) පෙළොන්නරුව ගල් විහාරයේ දළදා පෙරහර පැවැත්වීම හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන ගමනය සීමා වෙන බව පොලීසිය කියයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
