අද අලූයම පොළොන්නරුව බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාරයේ වැසිකිලියක ගෙළ වැළලාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. පසුව ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී වී ඇති අතර මියගිය රැඳවියා පුද්ගල ඝාතන චෝදනාවකට වරදකරු වී සිටි අයෙක් බව වාර්තා වේ.