ඓතිහාසික පොළොන්නරුව පූජා නගරයේ දෙවැනි අදියරේ කැණීම් කටයුතු හෙට (05දා) සිට ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව හෙට(05දා) සිට මාසයක කාලයක් කැණීම් කටයුතු සිදුකරන අතර, පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ මෙම කැණීම් කටයුතු සිදුකරනු ලැබේ.