මේ වන විට (උදෑසන 8.30) වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ගත් පොදුජන පෙරමුණ වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය තෙවැනි තැනටත් ජනතා විමුක්ති පෙරමුණ සිවුවැනි ස්ථානයටත් පත්ව ඇත.