පොලොන්නරුව කදුරුවෙල නගරයේ අද (15දා) යකඩ කඩයක්, විදුරු කඩයක් සහ හොටලයක් ඇතුඑ කඩ පහක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් විනාශ වී තිබේ. අනතුරින් එක් අයෙක් මිය ගොස් ඇති බව පොලොන්නරුව පොලීසිය පැවැසීය. විදුලි කාන්දුවක් ගින්නට හේතුව විය හැකි බව පොලීසිය සඳහන් කරයි.