පොලොන්නරුව කදුරුවෙල බටතුන හා දිවුලාන යන ප්රදේශ හරහා අද (16 දා) පස්වරුවේ හමා ගිය තද සුළගක් හේතුවෙන් එම ප්රදේශ වල නිවාස කිහිපයකට අලහ හානි සිදුව ඇත.
ප්රදේශ වාසීන් කියා සිටියේ අද පස්වරු 3.30 ත් 4.00 අතර කාලය තුල වර්ෂාවත් සමග මෙසේ තද සුලන් හැමූ බවය.
විනාඩි 10 ක් පමණ කාලයක් ප්රදේශයේ සුළග හමා ගොස් ඇති අතර නිවෙස් වල සෙවිලි කර තිබු සීට් විනාශ වී තිබේ.