හෙල්බොඩ උසාවියේ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයකු හිර කූඩුවේ මියගොස් සිටීම සම්බන්ධයෙන් පොලිස් උප පරීක්ෂකවරයකුගේ හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූයේ එම පුද්ගලයා සිර කූඩුවේ දී සියදිවි නසාගත්තේ දැයි ගම්පොළ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙන බවයි