පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කටුනායක ජත්‍යන්තර ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් විසින් නීතිවිරෝධි ලෙස පාකිස්තානයේ සිට මෙරටට හෙරොයින් රැගෙන ආ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ උදරය තුළ මත්ද්‍රව්‍ය ගුලි ඇති බවට එක්ස් කිරණ පරීක්ෂාවකදී අණාවරනය වී තිබේ. ඊයේ (29දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කොට තිබේ.