www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්රී ලංකා පොලීසිය කීර්තිමත් පොලීසියක් බවට පත්කිරීමට එංගලන්තය, පර්මනිය, ජපානය වැනි රටවල ක්රියාත්මක කරන පොලිස් සේවාවන් මෙරටට හඳුන්වාදෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩු සමයේදී පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම තිබූ බවත්, මේ නිසා සැමට සාධාරණව සමානව නීතිය ක්රියාත්මක නොවූ බවත් හෙතෙම පවසා සිටියේය.
එහෙත් වර්තමාන ආණ්ඩුවට පොලීසිය එම තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකිවූ බවත්, ඒ හරහා ජයග්රහණ රාශියක් රටට අත්වූ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
151 වන පොලිස් සැමරුම් දිනය වෙනුවෙන් අද (07දා) ක්ෂේත්ර බළකා ක්රීඩාංගණයේදී පැවැති උත්සවයකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
සැමරුම් උත්සවය, පැරෂුට් සංදර්ශනයක් ඇතුළු විචිත්රාංග රැසකින් සමන්විත විය.
ඡායාරූප ඉසුරු පෙර්රා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd