පොලී අනුපාත වැඩි කිරීමේ අවශ්‍යතාවක් නෑ - මහ බැංකු අධිපති
- 28 09 2015
- 15:41
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
පොලී අනුපාත වැඩි කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ මතුව නොමැති බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සිටියේ අද (28දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
