පොලිස් සැරයන් යට කර ටිපර් රියක් ධාවනය කරයි
- 18 11 2016
- 11:23
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
නීති විරෝධී අයුරින් ටිපර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකු ටිපර් රථයකින් පළා යාමට උත්සාහ කරන අවස්ථාවේදී එය වැළැක්වීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු යටකරගෙන සැකකරු ටිපර් රථය ධාවනය කර ඇතැයි පොලීසිය කියයි.
පොලිස් සැරයන්වරයා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (17දා) මෙම සිදුවීම සිදුව තිබේ. කෙසේ වෙතත් ටිපර් රථය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

