පොලිස් රෝහලින් ඖෂධ සොරාගෙන අත්අඩංගුවට
- 30 06 2016
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
නාරාහේන්පිට පොලිස් රෝහලේ ඖෂධ ගබඩාවෙන් ඖෂධ සොරාගත් එම රොහලෙ සිවිල් සේවකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (29) රාත්රියේදී ඖෂධ ගබඩාවට සොරෙන් අතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 5ට අධික බෙහෙත් තොගයක් සොරා ගැනිමට සැකකරු කටයුතු කර තිබෙන අතර එම බෙහෙත් තොගයම පොලීසිය සොයාගෙන තිබේ.
සැකකරු ඔහුට අයත් අයත් ති්රරෝද රථයකින් බෙහෙත් තොගය ප්රවාහනය කිරිමට සැලසුම් කර තිබියදී අත්අඩංගුවට ගනෙ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
