නිලධාරීන්ට ජංගම දුරකථන පද්ධතියක්
ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, අපරාධකරුවන් පිළිබඳව ක්ෂණිකව හඳුනාගැනීමටත් පොලිස් මූලස්ථානයේ සිට පිට පළාත්වල සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග අදහස් හුවමාරු කරගැනීමටත් මින් ඉදිරියට නවීන තාක්ෂණය භාවිත කරන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේය.
ජායාරූපය: ඉෂාන් සංජීව