පොලිස් දෙපාර්තමේන්තුවෙන් පොලිස් තනතුරු 3276ක පුරප්පාඩුවක් පවතින බවත් එම පුරප්පාඩු ජ්‍යෙෂ්ඨත්වය අනුව පිරවීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පොලිස් පරීක්ෂක පිරිමි හා කාන්තා, පොලිස් සැරයන් ඇතුළු තනතුරු කිහිපයක පුරප්පාඩු මෙසේ පිරවීමට නියමිතය.