පොලිස් අණ නොතකා ධාවනය වු වාහනයකට පොලීසිය විසින් පන්නිපිටිය ප්රදේශයේදී වෙඩි තබා තිබෙනවා.
නීතිවිරෝධී අයුරින් හෙරොයින් ධාවනය කරන බවට ලැබූ තොරතුරකට අනුව වාහනය නතර කිරීමට පොලිසිය අණ කළ විට එය නොතකා වාහනය ධාවනය කර තිබේ.
කෙසේ වෙතත් මෙම ප්රහාරයෙන් බේරීමට වාහනයේ රියදුර සමත්ව තිබෙන අතර වාහනය සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙ.