පොදු රද මඬුලු මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ්
- 28 11 2015
- 10:14
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
පොදු රාජ්‍ය මණ්ඩලයේ නව මහලේකම් ලෙස පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් පත්ව තිබෙනවා. වසර 66ක පොදු රාජ්‍ය මණ්ඩල ඉතිහාසයේ එම තනතුරට පත් පළමු එංගලන්ත ජාතිකයා ලෙස ඇය ඉතිහාසයට එක්වුණා. එසේම එම තනතුරට පත් පළමු කාන්තාව ලෙසත් ඇය ඉතිහාසයට එක්වුණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
