දින 10 ක් පුරාවට පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තවත් සුළු මෙහොතකින් අවසන් වීමට නියමිතය. එහි අවසන් දිනය වු අද දිනයේදීද පොත් ප්‍රදර්ශන සඳහා ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණි බව පොත් ප්රකාශකයින්ගේ සංගමය පැවසීය.
එමෙන්ම දින දහය තුළ පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි පිරිස සැළකීමේදි ඉතිහාසයේ වැඩිම පිරිසක් පැමිණියේ මෙවර්ෂයේ බවද සංවිධායකයෝ පැවසූහ.