පොත් දැක්ම හෙටින් අවසන්
- 24 09 2016
- 12:27
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කොළඹ පොත් දැක්ම හෙවත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දින දෙක ලෙස අද(24) සහ හෙට (25) දිනයන්හි පැවැත්නෙ බව පොත් ප්රකාශකයින්ගේ සංවිධානය නිවේදනය කරයි.
මේවනවිට සතියකට අධික කාලයක් පොත් ප්‍රදර්ශනය පවත්වා ඇති අතර ලක්ෂ 10 කට ආසන්න ජනතාවක් සහභාගීවී ඇති බව සංවිධායක කමිටුව පැවසීය.
![]()
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
