පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් විසින් ගලහ මන්සන්ධියේ ඉදිකර ඇති තවකාලික කූඩාරම් අද (03දා) සවස 6.00 පෙර ඉවත්කරන ලෙසට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද එම විශ්විවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට හා සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිට දැනුම් දුන්හ.
නමුදු එම අධිකරණ නියෝගයට එරෙහිව සිසුන් ගොනුකළ ඇපෑල හේතුවෙන් කූඩාරම් ගැලවීමට පොලීසිය ඉදිරිපත් නොවීය.