කළමනාකරණ පීඨය පිහුටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළ බව පවසමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිසුහු අද (28දා) දින පන්ති වර්ජනයක නිරත වෙති.
ඒ අනුව ශාස්ත්‍ර පීඨය, විද්‍යා පීඨය, පශු පීඨය, දන්ත වෛද්‍ය පීඨය, සම සෞඛ්‍ය විද්‍යා පීඨය, කෘෂිකර්ම පීඨය ඇතුළු පීඨ 08 හි සිසුහු අද දින දේශනවලට සහභාගිවීමෙන් වැළකී සිටියහ.