කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට තම පක්ෂය සිදුකරන ජනතා දැනුවත් කිරීමට බාධා එල්ල වෙමින් බවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා %අද^ ට සඳහන් දකළේ අද (02දා) පෙරවරුවේ පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කරන මෙම ප්රචාරක වැඩපිළිවෙලට පොලීසිය බාධා කරමින් ඇති බවයි. නිසිඅවසරයක් ඇතිව මෙම ප්රචාරක වැඩපිළිවෙල දියත්කර තිබියදී මෙලෙස බාධාකිරීම අනුමත කළ නොහැකි බව ඒ මහතා සඳහන් කරයි.