www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
ශ්‍රීලංකා පුවත්පත් මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුසිසුවියන්ට සහතිකපත් ප්රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාරණ, පුවත්පත් මණ්ඩල සභාපති කොග්ගල වෙල්ලාවල බන්දු යන මහත්වරුද මෙම අවස්ථාවටසහභාගී වූහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd