අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා නිදහස් කරන්නැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ආණ්ඩුව මෙවැනි දේ සිදුකරන්නේ ශිෂ්‍ය මර්දනය කර අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමට බවත් එම නිවේදනයේ තවදුරටත් වෙයි.
.