අම්පාර නරගයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට පැමිණි පුද්ගලයෙක් අද (02දා) සිරුරට පෙට්‍රල් දමා ගිනිතබාගෙන තිබේ.
ඔහුගේ ගිනි තබා ගැනීමෙන් මූල්‍ය ආයතනයටද හානිව තිබෙන අතර තුවාල ලැබූ පුද්ගලයා අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්රකාශයෙක් පැවැසීය.
.jpg)
.jpg)