2004 වසරේදී පුද්ගලයෙකුට පහරදී, පිහිවලින් කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඥාතීන් හත් දෙනෙකුට එරෙහිව මරණ දඩුවම් ක්‍රියාත්ම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා කටයුතු කළේය.
විදුලිය ලබා ගැනීමේදී ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබේ පී. මුතුරාජ් (55), පී. හරිරාමර් (40), පී. නීල මෝහන් (55), නීල මෝහන් බාලචන්ද්‍ර (35), පී. සුබ්‍රමණියම් (58), සුබ්‍රමණියම් විග්නේෂ්වරන් (28), නීල මෝහන් බාල කුමාර් (28) යන අයට මෙසේ මරණ දඩුවම නියම වී තිබේ.
ෂෙල්ටන් හෙට්ටිආරච්චි