පුත්තලමේ ආගමික ගැටුමකට ඉඩ නෑ
- 19 06 2014
- 17:27
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
කිසිම ආකාරයක ආගමික ගැටුමකට හෝ වෙනත් ගැටුමකට පුත්තලම නගරය හා ඒ ආසන්නයේ ඉඩ නොතබන බවත්, බේරුවල හා අලුත්ගම සිදුවීම්වලට තම විරෝධය දක්වන බවත් අද (19දා) එක් වූ පුත්තලම තම්බපන්නි සර්වාගමික සංසදයේ ආගමික නායකයෝ පැවසූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
