මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර එළඹෙන 28 වැනිදා සිට 2016 ජනවාරි 05 වැනිදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා ඇගයීම් මධ්‍යස්ථාන 87 ක් යොදාගනීමට නියමිතය. එම පාසල් 2016 ජනවාරි 06 වැනිදා නැවත ආරම්භ කරන බවද එහි දැක්වෙයි.
සහිරා විද්‍යාලය - කොළඹ 10, තර්ස්ටන් විද්‍යාලය - කොළඹ 03, අශෝක විද්‍යාලය - කොළඹ 10, බුවනෙකබා මහා විද්‍යාලය - මහරගම, ජනාධිපති විද්‍යාලය -හෝමාගම, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය - පිළියන්දල, ශාන්ත මරියා විද්‍යාලය - අවිස්සාවේල්ල, පානදුර බාලිකා මහා විද්‍යාලය - පානදුර, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය - හොරණ, ඥානෝදය මහා විද්‍යාලය - කළුතර, සී.ඩබ්.ඩබ්.කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය - මතුගම,
බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය ගම්පහ, හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය (මිරිස්වත්ත හන්දිය) - මුදුන්ගොඩ, සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය - ගම්පහ, සංඝබෝධි මහා විද්‍යාලය - නිට්ටඹුව, ශාන්ත පීතර මහාවිද්‍යාලය - මීගමුව, සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය - ගාල්ල, උස්වතුන් හසනා මහා විද්‍යාලය - ගාල්ල, අනුලා දේවි බාලිකා විද්‍යාලය - ගාල්ල, සුධර්මා විද්‍යාලය - ගාල්ල, කොටුව ජනාධිපති විද්‍යාලය - මාතර,
ශාන්ත සර්වේශස් විද්‍යාලය - මාතර, ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය - මාතර, මාතර මධ්‍යමහා විද්‍යාලය - මාතර, ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ, ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය - ඇල්පිටිය, ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය - අකුරැස්ස, ශාන්ත මේරි ජාතික පාසල - හම්බන්තොට, රාහුල මහා විද්‍යාලය - තංගල්ල, තංගල්ල පිරිමි විද්‍යාලය - තංගල්ල, රත්නපුර මිහිඳු විද්‍යාලය - රත්නපුර, සීවලී විද්‍යාලය, හිදැල්ලන - රත්නපුර, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය - පැල්මඩුල්ල, ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය විද්‍යාලය බළන්ගොඩ, ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය,
නව නගරය - ඇඹිලිපිටිය, කෑගලු විද්‍යාලය - කෑගල්ල, ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය - කෑගල්ල, ශාන්ත ඇන්ඩ_ මධ්‍ය මහා විද්‍යාලය - පුත්තලම, මලියදේව ආදර්ශ මහා විද්‍යාලය - කුරුණෑගල, ඩී.බී. වෙළගෙදර මධ්‍ය මහා විද්‍යාලය, මල්කඩුවාව - කුරුණෑගල, සි.ඩබ්.ඩබ්.කන්නංගර විද්‍යාලය, මල්ලවපිටිය - කුරුණෑගල, ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය කුරුණෑගල, මහින්ද විද්‍යාලය (ගැට්ටුවාන මහා විද්‍යාලය) - කුරුණෑගල, ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය - කුරුණෑගල, සාරානාත් මහා විද්‍යාලය - කුලියාපිටිය,
කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලය - හලාවත, මහසෙන් ජාතික පාසල - නිකවැරටිය, විහාරමහා දේවී බාලිකා විද්‍යාලය - මහනුවර, සීතාදේවි විද්‍යාලය මහනුවර, වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - මහනුවර, විද්‍යාර්ථ මහ විද්‍යාලය - මහනුවර, ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලය - මහනුවර, බද්යුද්දීන් මහමුද් බාලිකා විද්‍යාලය - මහනුවර, සරසවි උයන මහා විද්‍යාලය - පේරාදෙණිය, වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය - ගම්පොළ, විජය ජාතික පාසල - මාතලේ, ශාන්ත තෝමස් ජාතික පාසල - මාතලේ,
උසස් බාලිකාවිද්යාලය - නුවරඑළිය, වීර මොහාන් ජයමහා විද්‍යාලය - දඹුල්ල, ශාන්ත ජෝන් දොන් බොස්කෝ විද්‍යාලය - හැටන්, හයිලන්ඩ් විද්‍යාලය - හැටන්, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය - අනුරාධපුර, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය - අනුරාධපුර, කැකිරාව මහා විද්‍යාලය - කැකිරාව, තෝපාවැව මහා විද්‍යාලය - පොළොන්නරුව, විශාඛා මධ්‍ය මහා විද්‍යාලය - බණ්ඩාරවෙල,
විශාකා උසස් බාලිකා විද්‍යාලය - බදුල්ල, ධර්මදූත මහා විද්‍යාලය - බදුල්ල, මහියංගණ ජාතික පාසල - මහියංගණය, වැලිමඩ මධ්‍ය විද්‍යාලය - වැලිමඩ, මහානාම මධ්‍ය මහා විද්‍යාලය - මොණරාගල, මල්වත්තාවල මධ්‍ය මහා විද්‍යාලය - වැල්ලවාය, ඩී.එස්.සේනානායක ජාතික පාසල - අම්පාර, ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලය - ත්‍රිකුණාමලය, වෙස්ලි මහා විද්‍යාලය - කල්මුණේ, මහමුද් බාලිකා මහා විද්‍යාලය - කල්මුණේ,
ශාන්ත මයිකල් විද්‍යාලය - මඩකලපුව, වින්සන්ට්උසස් බාලිකා විද්‍යාලය - මඩකලපුව, අස්සිරාජ් මහා විද්‍යාලය - අක්කරෙයිපත්තුව, දෙමළ මහා විද්‍යාලය - වවුනියාව, කිලිනොච්චිය මහා විද්‍යාලය - කිලිනොච්චිය, ශාන්ත සේවියර් පිරිමි මහා විද්‍යාලය - මන්නාරම,වේම්බට් උසස් බාලිකා විද්‍යාලය - යාපනය, හින්දු විද්‍යාලය - යාපනය, හින්දු බාලිකා විද්‍යාලය - යාපනය, නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය - නෙල්ලිඅඩි