පිල්මාරු කරන මන්ත්රීවරුන්ගේ තනතුරු අහෝසියි
- 19 01 2015
- 09:48
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දේශපාලන පිල්මාරු කරන මන්ත්රීවරුන්ගේ මන්ත්රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර තිබේ.
ආණ්ඩුවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ එකොළොස් දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාවට ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂ නායකයන් නව දෙනෙක්ද ඇතුළත් වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
