පින්නවල අලි අනාථාගාරය සහ ඒ ආසන්නයේ වැඩනිමවෙමින් පවතින ශ්‍රීලංකාවේ දෙවන සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඉපැරණි ගමක් ඉදිකිරීමට නියමිතය.
එහි ඉදිකිරීම් එළැඹෙන 14දා ආරම්භ කිරීමට නියමිත අතර මේ වසර අවසන් වීමට ප්‍රථමව එහි වැඩ නිමකිරීමට නියමිත බව සබගරගමුව පළාත් සභාව කියයි. මෙම ගම්මානය ‘මාඔය අපේ ගම’ ලෙසින් නම්කර තිබේ.