පැහැරගත් දරුවා සොයා ගනී
- 1 08 2014
- 23:17
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්රියදර්ශණී
පැහැරගැනීමට ලක්වු දමිදු යශේන් දරුවා ගල්ගමුව ප්රදේශයේදී මිට සුළු මොහාතකට පෙර සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් දරුවා සෙයාගෙන ඇත. දරුවාට කිසිදු අනතුරක් වි නොමැති අතර ඔහු මවට භාරදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
