රත්නපුරට බලපා ඇති වර්ෂාව හේතුවෙන් පැල්මඩුල්ල ප්රදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්රදේශ නාය යෑමේ අවධානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
අද පෙරවරු 9.00 ට නිකුත් කළ එම අවධානම පැය 24ක කාලයක් වංග බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.