පොළොන්නරුව, දිඹුලාගල, මහියංගනය ප්රධාන මාර්ගයේ පැලඅැටියාව ප්රදේශයේදී අද (02) අලුයම සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් පොළොන්නරුව මහ රෝහලේ ප්රතිකාර ලබන අතර, අනතුර පිලිබඳව අරලගංවිල පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.
ඡායාරූප - නිමල් ජයරත්න