පැපිලියාන රෙදි ගබඩාවක ගින්නක්
- 20 11 2016
- 11:51
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
බොරලැස්ගමුව, පැපිලියානේ පිහිටි ෆැෂන් බග් ආයතනයේ ගබඩාවක ඊයේ (19දා) ගින්නක් හටගෙන තිබේ. එහි දෙවැනි හා තෙවැනි මහල්වල ගින්න හටගෙනතිබිණි.
ගින්නෙන් ඇතිවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, රාත්රියේ හටගත් ගින්න අද (20දා) අලුයම දක්වා පැවතියේය. ගිනි නිවීමට පොලීසිය, දෙහිවල හා ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවීමේ ඒකක හා ප්රදේශවාසීන් කටයුතු කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
