www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
බීම වර්ගවල අඩංගු සීනි ප්රමාණයන් ප්රදර්ශනය වන ලෙස වර්ණ සංකේත යෙදීමේ ක්රමය හඳුන්වා දුන්නේ යම් සේද ඉදිරියේදී බීම වර්ගවල අඩංගු සීනි ප්රමාණයන් අනුව බදු අයකර ගැනීමේ ක්රම‘වේදයක් ඇති කරන බව සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (05දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වූ ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ 69 වැනි වාර්ෂික කමිටු සැසිවාරයේ සමාරම්භක උත්සවයෙන් පසු පැවැති මාධ්ය හමුවේදී අමාත්යවරයා මේ බව පැවසීය.
බ්රිතාන්ය ආදී රටවල ක්රියාත්මක මෙම බදු ක්රමය මෙරටට හඳුන්වාදීම තුළින් බෝනොවන රෝග පාලනය කිරීම අපේක්ෂාව වන බවත්, ඉදිරියේදී එම රෙගුලාසි ලුණු හා මේදය සම්බන්ධවද ක්රියාත්මක කිරීමට අදහස් කර ඇති බවත්, හෙතෙම පැවසීය.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd