වරකාපොළ, උඩුවක ප්රදේශයේ පාළු නිවසක තිබී පිරිමි මල සිරුරක් සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැති අතර ඔහු මිට දින 10කට පමණ පෙර මියයන්නට ඇතැයි පොලීසිය සැකකරුයි.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය පරීක්ෂණ පවත්වයි.