පාසලේ ගින්නෙන් පරිඝණක 43 ක් අලුවේ
- 12 06 2015
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අද පස්වරුවේ තිරුක්කෝවිල් පොලිස් වසමේ විනායගපුරම් විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය තුල ඇතිවු ගින්නෙන් විද්‍යාගාරයේ උඩු මහලේ පරිඝණක කාමරයේ තිබු පරිඝණක 43 ක් ප්‍රින්ටර් 02ක් ස්කෑනරනයක් විනාශ වී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
